ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගත දරුවන්ගේ පුරවැසිකමට රුපියල් 25 දාහක්!

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් 25 දාහක මුදලක් අය කරන බව ඊළ සරණාගතයන් පුනරුත්ථාපන ආයතනය චෝදනා කර තිබේ. යුද්දය හේතුවෙන් නීති විරෝධි ලෙස ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 25 දෙනෙකුගේ දරුවන් දැනට පුරවැසි භාවයක් නොමැතිව සිටින බව එම ආයතනයෙහි නිර්මාතෘ සෙල්වනායකම් චන්ද්‍රදාසන් පවසයි. මෙලෙස … Continue reading ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගත දරුවන්ගේ පුරවැසිකමට රුපියල් 25 දාහක්!